හදවතට දැන් බර ඇති ...

හදවතට දැන් බර ඇතී......

හීන් හුළගක මුසු වෙවී
මල් සුවද එද්දී
නොයෙක් පැහැයෙන් දිලී
හිරු හොරෙන් එබෙද්දී
ඔහේ පාවී රිද්මයට නැළැවී
මියුරු ගී රාවෙක රැදී
දෙනෙත් පියවා විදිමි සුව 
හදවතට දැන් බර ඇතී....
               
                            ශිරන්ති

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි